100% Sri Lankan

Engineers' e-Partner

For your advertisments

  +94 70 39 53 651

Civil Construction Work Sri Lanka

Cover image for Civil Construction Work Sri Lanka
Cover image Civil Construction Work Sri Lanka
Other image wedabima.com_h7K0k3UYJVUEjHf4NnqbVpv337dZOWsYkXS8rjTu.jpeg
Other image wedabima.com_Z1ClrNizu9XBmBBNXW7smUp36VzLKtprHNjCP1ic.jpeg
Other image wedabima.com_TqwlYjzKTPA8P7viuRR29i2BR8suCrXkLh4gH6Lr.jpeg
Other image wedabima.com_RZUqA0pXOU7H4KPxDwldRPs9ni31iafeay3AJ0OT.jpeg
Other image wedabima.com_09nOW6yKsY8w0lr7sWyeuiUWkgt0SW79phjWQEUe.jpeg
Other image wedabima.com_i0J7iZXVanSVUn4epyponAQRmdxAowTkubdHCMFl.jpeg

Civil Construction Work Sri Lanka

Store

Senarath Home and Construction

Call

0775450915 / 0772969522

Location

Main Road , Horana , Kaluthara

Description

🛑💯Senarathne Home Constructions 0775450915 / 077-2969522

Contact for all construction work, building construction, home construction, home contractor 

🔵සියලුම ඉදිකිරීම් කටයුතු මිල ගණන් සියල්ලම පහළින්ම දක්වා ඇත👇👇

ගන්න ගාණට උපරිමයෙන් වැඩේ කරලා දෙන විශ්වාසවන්ත ආයතනයක්.🙏❤

වන්චාකාර බාස්ලා නිසා ඔබගේ මුදල් කාලය නාස්ති උනාද?😞 ඔබගේ සිහින නිවස ව්‍යාපාර ස්ථානය ,අලුත් වැඩියා කටයුතු රැවටිලිකාරයින්ට හසු නොවී බාල අමුද්‍රව්‍ය වලින් තොරව කෙටි කාලයකින් සාදා නිම කර ගැනීමට අවශ්‍ය ද?🤩🏡🏘️

⭕ඔබට නව නිවසක් නව සේවා ස්ථානයක් සාදා ගැනීමට අවශ්‍ය ද ? ඔබගේ නව නිවස , සේවා ස්ථානය අලුත් වැඩියා කර ගැනීමට අවශ්‍ය ද ?

⭕වසර 10 ක ක්ෂේත්‍රයේ විශිෂ්ඨ අත්දැකීම් ඇති අප ආයතනයේ පළපුරුදු සේවකයන්ගෙන් ඔබ අතේ ඇති මුදලට අගනා සේවයක්

⭕⭕⭕ මිල ගණන් පහත සඳහන් කර ඇත⭕ ⭕⭕

⭕ කලු ගල් කියුබ් 1 ක් බැඳීම - රු. 9500

⭕කපරාරු වර්ග අඩි - රු. 45

⭕පොළොව කොන්ක්‍රීට් කිරීම - රු. 60

⭕ බේස් වලක් දැමීම 9500 -

⭕බ්ලොක් ගලක් බැඳීම - රු. 45

⭕පොඩි ගඩොලක් බැඳීම - රු. 14

⭕ලොකු ගඩොලක් බඳීම - රු. 23

⭕ පොළොව සිමෙන්ති කිරීම වර්ග අඩි 1 - රු. 85

⭕ බිත්ති පොටි ඇදීම වරග අඩි 1 - රු. 40

⭕බ්ලොක් ගලක් බැදීම -45

⭕පැරණි බ්ල්ඩින් ඉවත් කිරීම

⭕ වහල ගැසීම

⭕ නිවාස වයරින් කර දීම

⭕CCTV කැමරා සවි කිරීම

⭕ගෙවල් ප්ලෙන්ට් කර දීම , බවුන්ඩේසමේ සිට නිමා වන තෙක්ම ඉදි කර දීම

⭕ අප විසින් අමුද්‍රව්‍ය සපයා කරගැනීමට මිල ගණන් සාකච්ඡා කරන්න.

Call More details

077-5450915

077-2969522

wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.

Related Items

Home Construction - Ratnapura

Rs. 00.00 | Ask for price
VISIT STORE | NT House Design & Constructions

Home Construction - Ratnapura price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact NT House Design & Constructions for home construction, building construction, slab construction, satalin work for, etc... Find best deals from වැඩබිම

0770668803

House Builders Kegalle

Rs. 00.00 | Ask for price
VISIT STORE | Basuru Homes and Construction

House Builders Kegalle price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact Basuru Homes and Construction for home construction, building construction, slab construction, satalin work for the best, etc... Find best deals from වැඩබිම

0775918330 | 0714569286

Renovation Work in Sri Lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Dinuja Construction

Renovation Work in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Dinuja Construction is a leading construction company in  Sri Lanka. which provides all Building Constractors, Plaste, etc... Find best deals from වැඩබිම

0761293367

Building Contractors In Srilanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Golden gate construction

Building Contractors In Srilanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. GOLDEN GATE Construction in pelawatta is an experienced and leading construction company which has complete many housi, etc... Find best deals from වැඩබිම

0711535619 | 0706714367 | 0754893550

Design and Build Contractors - Colombo

Rs. 00.00 | Ask for price
VISIT STORE | BSS Construction

Design and Build Contractors - Colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. BBS Construction is a leading construction company in  Sri Lanka. which provides all construction services , etc... Find best deals from වැඩබිම

0777321888 | 0716266625

Home Construction - Batuwatta

Rs. 00.00 | Ask for price
VISIT STORE | AN Building Construction

Home Construction - Batuwatta price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. AN Building Construction in Srilanka is an experienced and leading construction company which has completed many housing , etc... Find best deals from වැඩබිම

0763849157

View more

View less